කූරගල බෞද්ධ පුදබිමේ ඇති අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිමට අධිකරණ නියෝග
බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තන්ජන්තැන්න ගමේ පිහිටි කූරගල බෞද්ධ පුදබිම ක්‍රි.පු. 2 වන ශතවර්ශයට අයත් බෞද්ධාරාමයක නටබුන් ඇති ප්‍රදේශයක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
1971 ගැසට් පත්‍රයට අනුව පුරාවිද්‍යා රක්ෂිත භූමියක් හැටියට ගැසට් කර ඇත. කූරගල බෞද්ධ පුදබිමේ මුස්ලිම් ජාතිකයින් විසින් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන තුනක් වහාම කඩා ඉවත් කරන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 20 නියෝග කරන ලදි.
දිවි මගට සාර උතුම් නිවැරදි පාර (කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙනි)
කරණීය මෙන් ම අකරණීය කරුණු පිළිබඳව ඉගැන්වෙන, එදිනෙදා ජිවිතයේ සිට බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිවන දක්වා වර්ධනය විය යුතු සාර ධර්ම සමුදායක් අඩංගු කරණීය මෙත්ත සූත්‍රය ආරක්ෂක දේශනාවකි. විශ්ව මෛත්‍රිය පතුරුවාලන මාහැඟි භාවනාවකි. එමෙන්ම සත්ව සන්තතිය පිලිබඳ ව මෙතෙක් සිදුකර ඇති ජීව විද්‍යාත්මක හා දාර්ශනික විග්රහයන් සනාථ කරන ඉගැන්වීමකි.
යාපනයේ ඔටුන්න හිමි සැබෑ කුමරුවා කවුද?
ලංකාවේ උතුරේ ප්‍රශ්ණය දැන් ජගත් කරළියේ නැවතත් කතා බහට ලක් වෙමින් පවතී. ඒ අතර යාපනයේ ද්‍රවිඩ රජ පෙළපතකට සම්බන්ධ යයි කියා ගන්නා
යුදෙව්වන්ගේ රජ (ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්)
ආචාර්ය්ය - සාහිත්‍ය චක්‍රවර්ති ජොහන් පොස්ට්රෝම් මහාතා විසින් ලියන ලද "The King of the Jews" ගන්ථය සරල සිංහල අනුවාදක කෘතිය පහත ඵල වේ. කතොලික පල්ලිය විසින් ගිනිතබා පුච්චන ලද සම්පූර්ණ ඉංග්‍රීසි ගන්ථයේ පිටපත ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
ඓතිහාසික කූරගල නඩු තින්දුව
දැනට මුස්ලිම් අන්තවාදින් විසින් අනවසරයෙන් පදිංචිවි සිටින සබරගමු පලාතේ රත්නපුර දිසාවේ කඩවත මැද කෝරලයේ හෙලඋඩපත්තුවේ බළංගොඩ තන්ජන් තැන්න ග්‍රාමයේ පිහිටා ඇති ඓතිහාසික කූරගල දිවාගුහාව නිදහස් කරදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු
ඓතිහාසික බුදුගල රජමහා විහාරය
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රිකයේ ඓතිහාසික පුරවරය ලෙස බලන්ගොඩ දැක්විය හැකිය. මේකී බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික බළන්ගොඩ මානවා පිළිබද තොරතුරු හමු වූ බෙල්ලන්බැදි පෑලැස්ස නම් ඉතිහාසගත ස්ථානයට ආසන්නව ඇති
බුදු දහමින් හෙළිවන මිනිසාගේ ආර්ථික දියුණුව
ඒකේන භෝගේ භුඤ්ජෙය්ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති.
ලෝකය තුළ ඇති ආගම් හා දර්ශන දෙස බැලීමේදී ඒ අතර බුදු දහමට සුව්ශේෂි ස්ථානයක් හිමි වී ඇත. බෞද්ධ දර්ශනය පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව සාර්ථක කරන දහමකි.
තථාගත විමුක්ති දර්ශනය
තථාගත බුදුපියාණන් වහන්සේ විසින් සමාජය සඳහා දෙසන ලද ධර්මය විමර්ශනාත්මක දර්ශනයකි. එය විමුක්ති ප්‍රතිලාභියා විසින් පිළිගෙන පිළිවෙතෙහි යෙදිය යුත්තේ, සිතට ප්‍රධාන තැන දෙමින් විමර්ශනයෙනි. මෙය බෞද්ධ දර්ශනයෙහි ඇති සුවිශේෂි ප්රතිලාභයකි. බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද දහම පිලිගැනීමේදි ඕනෑම අයෙක් හට මෙසේ විමර්ශනයට අවකාශ තිබීම,
නිර්වාණය
රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි සුක් ගිනි වලින් තොර වු ශානත සුඛ ස්වභාවය නිර්වාණයයි. චිත්ත චෛතසික රූප පරමාරිථයෝ ඒ ඒ ධර්මය ඇති කිරිමට නිසි හේතූන් එක් රැස්වීමෙන් ඇතිවන ධර්මයෝය. ප්‍රත්‍යෙයන් ඇති කරන බැවින් ඒවාට සංඛත ධර්මයෝ ඇති වීමෙන් පසු මොහොතකුදු නො පැවතී බිදෙන්නෝය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝය.
ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධයා සබරගමු වැසියෙක්ද?
ශ්‍රී ලංකාවේ බුදු සමය ගැන කථාකරනවිට වැඩි දෙනාගේ මතකයට නැගෙන්නේ මහා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ මිහින්තලා ආගමනයයි. ඊට පෙර ලංකාවේ වෙහෙර විහාරස්ථාන තිබු බවට හෝ භික්ෂුන් වහන්සේලා සිටි බවට හෝ ඉතිහාසයේ කරුණු නොදක්වයි.
ගුවනට මුසුකල සදහම් සිතුවිලි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
”යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ න තෙ ගමිස්සන්ති අපායං”
ධර්මාභිලාෂි සද්ධා බුද්ධි සම්පන්න පිංවත්නි,
අද දිනයේ දී බළාපොරොත්තු වන්නේ ඉතා වටිනා පිංකමක් කිරීමට. පරලෝක ප්රාප්තවන්නට යෙදුන සියළුම ඥාතීන් සිහිපත් කරගෙන අනුස්මරණය කරගෙන
ශ්‍රි සම්බුද්ධත්ව ජයන්තිය
සම්බුද්ධ පරිනිර්වානයෙන් 2500 වසක් පිරිම නිමිතිකොටගෙන ථෙරීය බුද්ධ ධර්මය ව්‍යාප්තව පවත්නා රටවල බෞද්ධ ජනතාව වාසාන් එම බුද්ධ ජයන්තිය විශේෂ උත්සව සහිතව පවත්වා ලීමට විධිවිධාන යෙදු අතර අප සිංහල දීපයෙහි එකල පැවති ලංකා රජය මගින් බුද්ධ ජයන්ති උස්සවයක් ඉතා උත්කර්ෂව පවත්වූව මැනවයි සලකා ඒ සදහා කටයුතු සංවිධානය පිණිස 1954 ඔක්තෝම්බර් මස 12 දින











